විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට ගෙන්වා ගැනීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

යළි සේවයට පැමිණෙන විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට සුදානම් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

ඒ අනුව රජයේ රෝහල්වල නිල නිවාස නොමැති නම් කුලි පදනම මත ඔවුන්ට නිල නිවාස ලබා දීමට ද රජය සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content