උසස් වීම් ලබානොදීම ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය එංජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් අද දිනය තුළදී දුම්රිය ගමන් වාර 64 ක් අවලංගු කර ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙම වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සදහා අද සිට විශ්‍රාමික දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content