ප්‍රංශයේ තුර්කි විවාහ මංගල්‍යයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිස් ආවරණ පැලදී පුද්ගලයින් තිදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශ ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

WhatsApp Group

Skip to content