රටේ ජනතාව බලපොරොත්තු වූ විවාදයකටවත් මුහුණ දීමට නොහැකි සජිත් ප්‍රේමදාස වැනි පුද්ගලයෙකුට රටක් පාලනය කල නොහැකි බව ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා .

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .

WhatsApp Group

Skip to content