ප්‍රංශයේ උත්සන්න වන විරෝධතා මැඩලීම සදහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ දක්වා විරෝධතාකරුවන් 2300ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රංශ පොලිසිය සදහන් කළේ.

පැරිස් නුවර මාර්ග බාධකයකදී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි දරුවෙකුට පොලිසිය වෙඩි තබා ඝාතනය කිරීමත් සමගයි මෙම විරෝධතා ආරම්භ වුණේ.

විරෝධතා පාලනය සදහා 45000ක පමණ පොලිස් බලඇණියක් යෙදවීමට ද පියවර ගෙන තිබුණා

WhatsApp Group

Skip to content