තමන්ට හිමිවන කොමිස් මුදල් හේතුවෙන් බලශක්ති අමාත්යංශය ඉන්දන හා ගල් අගුරු සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීම් සිදු කරන බව නිදහස් ජනතා සන්ධානය පවසනවා.

එම පක්ෂයේ සාමාජික විමල් විරවංශ මහතා සඳහන් කරන්නේ ඔවුන්ට මෙවන් වරදක් සිදු කිරීමට අවස්ථාව ලබාදීම අනෙකුත් පක්ෂ සිදු කරන වරදක් බවයි.

https://www.vnews.lk/storage/2023/01/WIMAL-WEERAWANSHA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content