පාසල් තුළ දූදරුවන්ගේ දෙමාපියන්ගේ පක්ෂ, ගුරුවරුන්ගේ පක්ෂ නොතිබිය යුතු අතර පාසල තුළ තිබිය යුතු වන්නේ දරුවන් සුරකින පක්ෂ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හොඳම දේ දරුවන්ට කිව්වද සමහර පුද්ගලයන් දරුවන්ට යමක් දෙන විට ඊට අකුල් හෙළන බවත් ඔවුන් තමතමන්ගේ දේශපාලන මතිමතාන්තර ඉස්මතු කර ගෙන දරුවන්ට යමක් ලබා දෙන විට එයට බාධා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content