ජනතාව අපහසුතාවයට පත්වන තෙක් බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසනව

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ඊයේ දිනයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙවර අයවැය නිසැකවම වැඩි ඡන්දයෙන් සම්මත වන බවයි නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඒහිදී අවධාරණය කලේ .

https://www.vnews.lk/storage/2023/11/PREMANATH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content