විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම ඒ සඳහා ජනවරමක්ද ලැබී නොමැති බවයි ඔහු සඳහන් කළේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/KIRIELLA_WIJAYADASA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content