විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිස් කොස්තාපල්වරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අගලවත්ත පොලිසියට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල්වරයෙකු වන අතර, ඔහු ඉමදූව,විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කොස්තාපල් කොටු බටේමුල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු දකුණ කළුතර පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී අගලවත්ත, නායදොල, මහගම ලිපිනයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content