එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.

බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/HARSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content