නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම දුෂණ අපරාධ කාර්යංශය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර සහකාර රේගු අධිකාරිවරයා සන්තකයේ තිබී විදෙස් දුම්වැටි 7000ක් පමණ සොයා ගත් බව පොලිසිය සදහන් කළා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටුව පොලිසිය වෙත භාර දී තිබෙනවා.

WhatsApp Group

Skip to content