බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ නව පාස්පෝට් තොගයක් ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු පසු පවතින ගැටලුව විසඳෙන බවයි.