කැබිතිගොල්ලෑව , යකාවැව ලඳු කැලෑ ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙක්.

කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් කලේ වන සතුන් දඩයම් කිරීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි කම්බියක ගැටී අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

WhatsApp Group

Skip to content