ජනතාව පත්ව ඇති පීඩාව පිළිබදව සලකා බලා විදුලි මිළ වැඩි නොකරන ලෙස සමගි ජනබ්ලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා .

ඔහු මෙම අදහස් පළකලේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට් එක්වෙමින් .

https://www.vnews.lk/storage/2022/12/THISSA-ATTHANAYAKE-EDIT.mp3?_=1

මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද මෙලෙස අදහස් දක්වා සිටියා .

https://www.vnews.lk/storage/2022/12/CHAMINDA-WIJESIRI-EDIT-01.mp3?_=2

WhatsApp Group

Skip to content