විදුලි බිල සංශෝදනය කිරීම සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පවත් කරන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළා .
ඔහු අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට මෙම ඉල්ලීම ඉදිරිපත් කළා .

https://www.vnews.lk/storage/2023/07/SAJITH-PREMADASA-EDIT-01.mp3?_=1

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සබාපති ජනක රත්නායක මහතාද විදුලි බිල අඩු වීම සමබන්ධයෙන් අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/07/JANAKA-RATHNAYAKA-EDIT.mp3?_=2

අද සිට විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ යනු ඇති.

 

 

WhatsApp Group

Skip to content