මෙම වසර තුල සිව්වන වරටත් විදුල බිල ඉහල දැමීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා කියා සිටියේ අදාළ යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මෙම සංශෝධනය නැවතවරක් සිදු කිරීමට සුදානම් වන බවද ඔහු තවදුරටත් සදහන් කළා .

WhatsApp Group

Skip to content