විදුලි ගාස්තු වසර 03කින් අනතුරුව තවදුරටත් පහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ සදහා අඩු වියදම් බලාගාර ඉතා ඉක්මනින් නිර්මාණය කල යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ .

නව බලාගාර ඉදිරි වසර තුන ඇතුළත ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවා .

WhatsApp Group

Skip to content