රජය විසින් ඉහල දැමු විදුලි බිලට එරෙහිව විදුලිබල මණ්ඩලය හා බලශක්තිය අමාත්‍යාංශය ඉදිරිපිට මේ වන විට උපවාසයක් පැවැත්වෙනවා.

මේ සදහා සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටින බව සදහන් .

ඔහුන් පෙන්වා දෙන්නේ මෙම අවස්ථවේ රජය විසින් විදුලි බිල ඉහල දැමීම අසාධාරණ බවයි .

එම අවස්ථවේ එහි සිටි පිරිස් පොලිසිය සමග යම් වචන හුවමාරුවක්ද සිදු වුනා.

https://www.vnews.lk/storage/2023/02/UPAWASAYA-EDIT.mp3?_=1

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී විදුලි බිල ඉහල දැමීම සමබන්ධයෙන් අදහස් පල වුනා .

https://www.vnews.lk/storage/2023/02/SANHAM-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content