පෞද්ගලීකරණයෙන් තොරව නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් තුළින් පමණක් විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

විදුලි බල මණ්ඩල සභාපතිවරයා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සදහන්.

විදුලි බල පනත අනිවාර්යයෙන් සංශෝධනය කිරීමට මෙන්ම රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය පෞද්ගලීකරණය නොකිරීමට ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content