අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි වී ඇත්තේ පසුගිය කාල සීමාව තුළ බලධාරින් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු නියමිත කාලයේදී ලබා දුන්නේ නම් මෙවැනි ගැට`ඵවක් ඇති නොවන බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/01/NIHAL-WEERARATHNA.mp3?_=1

මේ අතර ඛණිජ තෙල් වෘත්තිය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ද අද පැවති මාධ්‍ය හමුවකදී විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/01/ANANDA-PALITHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content