විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ දිනයේදී විදුලිසැර වැදී දරුවෙකු මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 07ක් වූ පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් වන අතර අලින් සදහා සකස් කල විදුලි වැටේ විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වීම හේතුවෙන් දරුවා එහි ස්පර්ශය විමෙන් මරණයට පත් වූ බවයි සදහන් වන්නේ.

WhatsApp Group

Skip to content