විදුලිය හදිසියේ මිලදී ගැනීම තුලින් රාජ්‍ය මුදල් අවභාවිතා වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා .

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

මෙම ගැටලුව විසදීම සදහා ජනාධිපතිවරයා මුලිකත්වය ගත යුතු බවද ඔහු මෙහිදී සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/08/ASEELA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content