ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම අතශවශ්‍ය සේවාවක් බවට පත් කරමින්.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර මාලදිවයිනේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.

මාලදිවයිනේ  අභිනව  ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උළෙලට සහභාගී වීම සඳහායි රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයට එක්වූයේ.

WhatsApp Group

Skip to content