විදුලිබිල අඩු කිරීම ලබන 17 වන දා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ගාස්තු සංශෝධනය පිළිබද අවසන් තීරණය ලබන 15 වන දා ප්‍රකාශයට පත් කරන බවයි.

එමෙන්ම විදුලිබිල අඩු කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ලබන 8 වන දා දක්වා ක්‍රියාත්මක වන බවද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.

WhatsApp Group

Skip to content