විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා කැබිනට්  මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවයි එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content