මාර්තු මස 08, 09 වන විට රටේ ආර්ථික අර්බුදයක් යළිත් ගොඩනැගීමට බොහෝදෙනා කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මේ වන විට පවතින අර්බුදයත් සමඟ රට තුළ ආර්ථිකය කළමනාකරණය කරගනිමින් රටේ වැඩකටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යන බවටයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/02/KANCHANA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content