විකීරණ විද්‍යා තාක්ෂණවේදීන් මේ වන විට 1100 කට අධික පිරිසක් සේවයේ සිටිය යුතු වුවද මේ වන විට සේවය සපයනු ලබන්නේ 600 ක පමණ සීමිත සේවකයින් පිරිසක් බව රජයේ විකීරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

විකිරණවේදීන් රට හැර යාම තුළින් අදාළ ක්ෂේත්‍රයට දැඩි හානියක් සිදු වන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/CHANAKA-DARMAWIKRAMA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content