වවුනියාව දිස්ත්‍රික්කය තුළ ලාඳුරු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වවුනියාව මහ රෝහලේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනී සුජානි පවසනවා.

ඒ අනුව ගත වූ මාස පහ ඇතුළත දී වවුනියාවෙන් ලාඳුරු රෝගීන් 126ක් හමු වි තිබෙනවා.

එම රෝගීන්ගෙන් 69 දෙනෙකු හමු වී ඇත්තේ වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයෙන් බැවින් සෙට්ටිකුලම රෝහල තුළ ලාඳුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස වෙනම හා විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා.

WhatsApp Group

Skip to content