වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුමාරදාස හන්දියේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළි ගොස් අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස්රථ රියදුරු ඇතු`ඵ 15 දෙනෙකු වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

බස්රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content