ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහි අගය දැක්වුණේ මිලිමීටර් 162 යි දශම 5 ක් ලෙසයි.

ඊයේ පෙරවරු 8.30 සිට අද පෙරවරු 7 දක්වා කාලය තුළ වලල්ලාවිටට මිලිමීටර් 112 යි දශම 5 ක වර්ෂාපතනය් සහ හොරණ ප්‍රදේශයට මිලිමීටර් 111 යි දශම 5 ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නෙළුව ප්‍රදේශයට මිලිමීටර් 109 ක වර්ෂාපතනයක් ඇතිව තිබෙනවා.

WhatsApp Group

Skip to content