මෙම වසරේ වැඩිම ලාඳුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ජාතික රෝහලේ මධ්‍යම ලාඳුරු සායනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක මහතා පවසා සිටියේ මේ වන විට රෝගීන් 127 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වෛද්‍ය සනත් දීපක මහතා.

https://www.vnews.lk/storage/2023/08/SANATH-DEEPAKA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content