වැඩවර්ජන පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය සතියේ පැවති වැඩවර්ජන්යන්ට සහභාගී නොවූ සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් මෙම දීමනාව හිමිවනු ඇති.

එසේම ඔවුන්ට ඇගයීමේ සහතිකයක් ලබාදීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්..

WhatsApp Group

Skip to content