මෙරට උද්දමණය ඉදිරියටත් ඉලක්ක ගත මට්ටමේ පවත්වාගෙන යා හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
කොළඹ ඊයෙ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇති බවද මහබැංකු අධිපතිවරයා සඳහන් කළා.

WhatsApp Group

Skip to content