වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දින සිට වාහන ආනයන සීමා අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කළේ.

2025 වසරේ දී වාණිජ වාහනවලින් ආරම්භ කර සියලුම වාහනවලින් අවසන් වන පරිදි වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම්කර ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content