මද කිපීමේ සමය හේතුවෙන් මාස 04කට අධික කාලයක් විලංගු දමා බැඳ සිටි කතරගම දේවාලයේ වාසනා හස්තිරාජයාගේ යදම් ලිහිල් කිරීම අද පෙරවරුවේ සුබ මොහොතින් සිදු කෙරුණා.

වසරකට වරක් අලි ඇතුන්ගේ කම්බුල් තෙමීම හෙවත් මද කිපීම සිදුවෙන අතර එම කාලයේදී ඇත් ගොව්වා විසින් ඇතාව ගස් බැදීම සිදුකරනු ලබනවා.

එලෙස ගස් බැද දමා සිටි රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්ථි රාජයාගේ බැහුම් ලිහීම චාරිත්‍රාණුකූලව සුභ මොහොතින් සිදු කෙරුණා.

WhatsApp Group

Skip to content