රුපියල් ලක්ෂ 13ක් වටිනා වලම්පුරියක් අලෙවි කිරීමට සුදානම්ව සිටින බවට දිවුලපිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ දිනයේ කාලයේ සිදු කල වැටලීමේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුලට ගත් සැකකරු වයස අවුරුදු 42 ක්ව න දෙහිඕවිට ප්‍රෙදේශයේ පදිංචිකරුවෙක්.

දිවුලපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content