වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ හිමි නමක් අත්අඩංගුවට
වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය හිමි නමක් හා පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපට දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදියි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා ඔවුන් කල්කුඩා පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

WhatsApp Group

Skip to content