ජුලි මාසය ස්ථිර වශයෙන්ම ලෝකයේ වාර්තාගත උණුසුම්ම මාසය බවට පත්වනු ඇති බවට විද්‍යාඥයින් පවසනවා.

මෙය පසුගිය වසර එක් ලක්ෂ විසි දහස තුළ වාර්තා වූ දැඩි උණුසුම්ම මාසය විය හැකි බවටයි ඔවුන් පවසන්නේ.

ලෝකය පුරා ඇති තාප තරංගවල බලපෑම හේතුවෙන් උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුවයි පසුගිය 6 වන දා සිට මේ දක්වා කාලය ඉතාමත්ම උණුසුම්ම කාලය බවට විද්‍යාඥයින් නම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content