වාණිජ විෂය හදාරණ දරුවන්ට බැංකු ශේත්‍රය තුළ ප්‍රයෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා .

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2023/09/SUSIL-EDIT-01.mp3?_=1

මේ අතර ලංකාව තුළ පරිවර්තනීය අධ්‍යාපනයක් අවශ්‍ය බවටයි ඒ මහතා වැඩි දුරටත් කියාසිටියේ .

https://www.vnews.lk/storage/2023/09/SUSIL-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content