ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනා මත සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ තබුත්තේගමදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 06ක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content