නීතිපතිවරයා ලෙස වසරක කාලයක් සඳහා නැවත වතාවක් සංජය රාජරත්නම් මහතා පත් කිරීමට අදාලව ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වත්මන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා වන ජනාධිපතිවරයාගේ යෝජනාවට විවිධ පාර්ශවවල චෝදනාවන්ද එල්ල වුණා.

කෙසේනමුත් මින් පෙර කටයුතු කළ කිසිදු නීතිපතිවරයෙකුට සේවා දිගු ලබාදීමට කටයුතු කර තිබුණේ නැහැ.

WhatsApp Group

Skip to content