අධික වර්ෂාවත් සමග තාවකාලිකව වසා දැමුණු බදුල්ල, ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ අද උදෑසන 06ට එම මාර්ගය යළි විවෘත කළ බවයි.

කෙසේවෙතත් එම මාර්ගය ධාවන කටයුතු සිදුකිරීම පිළිබද යළි අවධානය යොමු කරන බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content