මෙම වසර අවමන් වීමට පෙර 1 වසරේ සිට 13 වසර දක්වා තොරතුරු තාක්ෂණ විශය අනිවාර්ය විශයක් බවට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඩිජිටල් රටක් ගොඩ නගන බවට ආණ්ඩු පාර්ශවය සඳහන් කළද තවමත් පාසල් තුළ 6 වසරේ සිට 13 වසර දක්වා පමණක් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම කටයුතු කරන බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content