වසරකට මෙරට කාන්තාවන් 1095ක් පමණ පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්වන බවත් වසරකට මෙරට කාන්තාවන් 5475 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරු වන බවත් වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පවසනවා.

ලෝක කාන්තා දිනය වෙනුවෙන් මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ ඉන්දිරා ජයසූරිය පිළිකාභාරයේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය මෙම අදහස් දැක්වීම සිදු කළා.

 

WhatsApp Group

Skip to content