ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු ඊයේ නව ධුරයේ වැඩභාර ගනු ලැබුවා.

1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වු ඔහු 2015 වසරේදී නාවික හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට පත්වුණා.

සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තමසේවා පදක්කම් ලාභියෙක්ද වනවා.

WhatsApp Group

Skip to content