රට බන්කොලත් වී ඇති ආකාරය අනුව වැඩ වර්ජන කරමින් ගමන් කල නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්ඛාර් මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ජනරැලියකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා කියාසිටියේ රට ගොඩනගා ගැනීමට සියලු දෙනාම එක්විය යුතු බවයි.

WhatsApp Group

Skip to content