ඊයේ දින කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු සේවකයින් ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා.

ඉන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ භාණ්ඩ ලක්ෂ 02ක් පමණ සහ දිවයින පුරා ඇති තැපැල් කාර්යාලවල ලක්ෂ 15කට ආසන්න තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content