පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වරස 05ට දේශපාලනය කිරීම තහනම් කර තිබෙනවා.

අසත්‍ය වත්කම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමින් එරට මැතිවරන කොමිසම නියෝගයක් නිකුත් කිරීමත් සමග මෙම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2018 සිට 2022 වරස දක්වා අගමැති ලෙස කටයුතු කළ කාලය තුළ විදෙස් රටවල් වලින් ලබාගත් වත්කම් වැරදි ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා ඉම්රාන් ඛාන්ට තෙවසරක සිට දඬුවම් නියම කිරීමට එරට අධිකරණය කටයුතු කරනු ලැබුවා.

 

 

WhatsApp Group

Skip to content