අඹු සැමියන් ලෙස ජීවත් වූ යුවල 11 ක් නීත්‍යානුකූල විවාහ ගිවිස ගැන්වීම අද (20) දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකර තිබෙනවා.

මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් අතිරේක රෙජිස්ටාර් චම්පිකා රත්නායක මහත්මිය ඇතුළු ප්‍රදේශයේ රෙජිස්ටාර් වරුන් පැමිණ සිටියා‍.

මෙහි විශේෂත්වය වූයේ වයෝවෘද්ධ යුවල කිහිපයක් හා දරුවන්ද සමගින් යුවල කිහිපයක් සිටීමයි.

වයසින් වැඩිම යුවල අවුරුදු 79 හා 71 ක් වන අතර වයසින් අඩුම යුවල අවුරුදු 20 හා 20 වේ.

WhatsApp Group

Skip to content